නංගියා.

නංගියා.




* තමන්ගෙ තාත්තාටත් වඩා වැඩිමහල් මනුස්සයෙක් එක්ක මේ විදිහට හෝටලයකට ඒම ගැන දෙපාරක් හිතන්න දෙයක් නංගියාට තිබුනෙ නෑ . අගහිගකම් පිරුන ජීවිතයෙන් මිදෙන්නෙ කොහොමද, ඒ වෙනුවෙන් ඕනම දුෂ්කර ගමනක් යන්න... ඕනම කැපකිරීමක් කරන්න සුදානමකිනුයි නංගියා හිටියේ.


“පිස්සුද අයිසේ.. ඡන්දෙ කට මුල... අපි මේ ගැන ගන්න රිඇක්ශන් මොනවද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා... අපිට මේ බොඩි එක හම්බුනේ නැත්නම් ඡන්දෙට ඒ ටොපික් එකම ඇති. එහෙම උනානම් අපිට හොදට ඕඩියන්ස් එකට කතාකරන්න තිබුණා .අපිට හරි ලස්සනට කියන්න තිබුණා,උඹලා අපේ සහෝදරයා ඉස්සුවා..ඒ සහෝදරයගේ දේශපාලන භාවිතය උබලට දරාගන්න බැරිවුනා ..උඹලා මරු මහත්වරු..මෙන්න උඹලගේ ප්‍රජාතන්ත්‍රවාදය.. කෝ මනුස්සයෙකුට තමන් කැමැති දේශපාලනයක් කරන්න බැරි රටක් මේක, කියලා... ඒත් දැන්! උඹලා අපේ එකා මැරුවා කියන්න විතරයි වෙන්නෙ... ඔය සහෝ නොදන්නව උනාට මිනිය හම්බෙනවට වඩා මිනිය හොය හොයා රටවටේ කැගහන එකේ ලල් එකක් තියනවා... අන්න ඒක තමයි මිනිස්සුන්ට ඕන. අපි හැම වෙලාවෙම කරන්න ඕන මිනිස්සු ඉල්ලන එක..”


“සර් මං”
“ඔව්... මං දන්නවා.. ඔයා මෙතන වැඩට එන්න ඉන්ටර්වීවූ ඇවිත් ඉන්නේ... මං හරි නේද?”
හ්ම්!
ඒත් ඔයා වරදක් කළා..
මොකක්ද සර් ඒ ?


ඔබ නොපැතූ එහෙත් ඔබට අනිවාර්යෙන් ම හිමිවීමට නියමිත 'ජීවිතය'

වීරයා මළ පසු උත්කර්ෂය,

"නංගියා"

කොටස් පළවන දේශපාලන නවකතාව.
අගෝස්තු 5 වෙනි දා සිට.....


පාවෙල්.

Previous
Next Post »